පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඩුවම් ලබාදීමේ යාන්ත්‍රණය විවේචනය කිරිම වැරදියි

0
293

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන්ට දඩුවම් ලබාදී ජනතාවට යුක්තිය ඉටු කිරීමේ කටයුත්ත සිදු වෙමින් පවතිද්දි විපක්ෂය දේශපාලන වාසි තකා එම යාන්ත්‍රණය විවේචනය කිරිම වැරදි සහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතාපවසනවා. ස්වාධීන රූපවාහිනි තුලාව දේශපාලන වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here