පාස්කු ප්‍රහාරයට ජිනීවා නුවර මහා උද්ඝෝෂණයක්.ඔක්තෝබර් තුන්වැනිදා මුළු යුරෝපයේම ලාංකිකයන්ට ඇරයුම් කරලා

0
336

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමට යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් කටයුතු කොට ඇත.ලබන ඔක්තෝබර් 03 වනදා මෙම උද්ඝෝෂණය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය දේශපාලනික නොවන උද්ඝෝෂණයක් ලෙස හැදින්වීමටද සංවිධායකයන් පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here