පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නොහැකියි – නීතිපති

0
439

තමාගේ ධුර කාලය නිමවීමට ප්‍රථම පාස්කු ප්‍රහාරයේ චූදිතයන් වෙත නඩු පැවරීම කළ නොහැකි බව නීතිපතිතුමා මහජනතාව වෙත දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ කටයුතු නිම කර නොතිබීම ඊට හේතුවයි. නීතිපති මැදිරිය උපුටා දක්වමින් අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය මෙය අනාවරණ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here