පාස්කු ප්‍රහාරයේ පිටුපස ඉන්න ලිස්ට් එක ආනන්ද සාගර හිමි කියයි

0
372

මෙරට සිදුවු සාහසික අපරාධයක් වූ පාස්කු ප්‍රහාරය පසුපස ඉකුත් ආණ්ඩුවේ පිරිස් මෙන්ම වත්මන් ආණ්ඩුවේ පිරිස්ද සිටින බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සදහන් කර සිටියහ.

ආනන්ද සාගර හිමියෝ උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙය පසුපස දේශපාලඥයන්, නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් පවා සිටින බවකි.

මේ සම්බන්ධයෙන් රට තුළ සාධාරණ පරීක්ෂණයක් සිදු නොවන්නේ නම් ජාත්‍යන්තරයට ගොස් හෝ ඊට සාධාරණය ඉටුකරගැනීමට කාදිනල් හිමියන් ගෙන යන සටනට පූර්ණ සහාය ලබා දෙන බවත්, තමන් වහන්සේද ඉදිරියේදී ජාත්‍යන්තර බෞද්ධ නායකයන් දැනුවත් කිරීම ආරම්භ කරන බවත් උන්වහන්සේ කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here