පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුරු යුද හමුදාවට නොලැබුණ බව හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ අධිකරණයේදී කියයි

0
278

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙතැයි පෙර ලද විදෙස් බුද්ධි තොරතුරු ප්‍රහාරය එල්ලවීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් යුධ හමුදාවට දැනුම් දී ‍නොතිබූ බව හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු අද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණයේදි හත්වන දිනටත් කැඳවනු ලැබූ අවස්ථාවේ මේ බව අනාවරණය වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here