පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හෙළිවී නෑ – ජවිපෙ

0
499

පාස්කු කොමිසමේ වාර්තාව මගින් ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් සම්බන්ධයෙන් අනාවරණය කිරීමක් සිදුකර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරයට අනුබල දුන් සැබෑ පුද්ගලයින්ට එරෙහිව චෝදනා එල්ලකර නොමැති බවය.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසන්නේ පාස්කු කොමිෂන් වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here