පාස්කු ප්‍රහාරය පිටුපස මහමොළකරුවෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම, හිටපු බුද්ධි අංශ ප්‍රධානි හෆීස් මාෂාගෙන් රට හෙල්ලෙන ප්‍රකාශයක්

0
361

රාජ්‍ය බුද්ධි අංශ හිටපු නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාෂා මහතා විසින් පාස්කු ප්‍රහාරය පිටුපස මහමොළකරුවෙක් අනිවාර්යයයෙන් සිටින බව පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි මහමොළකරුවකු බෝම්බ රැගෙන සියදිවි හානි කරගැනීමට නොපැමිණෙන බවකි.

අන්තර්ජාල මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේය.

https://youtu.be/YQBCwi49i_E

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here