පාස්කු ප‍්‍රහාරයේ වැරැදිකරුවන් වහා හෙළිකරන ලෙස ඉල්ලමින් ස්විස්ටර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාවගේ සහභාගිත්වයෙන් පසුගියදා උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය හිටපු මුස්ලිම් කොංග‍්‍රස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමස්ත පුෂ්පකුමාර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි. ශී‍්‍ර ලාංකිකයන් උද්ඝෝෂණයේ යෙදෙන අයුරු ඡායාරූපයේ දැක්වෙයි.




