පාස්පෝට් ගන්න යන අයට ආරංචියක්…

0
1077

එක්දින සේවය නගර තුනක එනම් කුරුණෑගල, මාතර, වව්නියාව, මහනුවර යන ප්‍රදේශවල එක්දින සේවය අරඹා ඇත.

ඔබ අන්තර්ජාලය ඔස්සේ දින වෙන්කර නොගෙන එහි පැමිණියහොත් ඇතුල්කරගනු නොලැබෙන බව දන්වා ඇත.

එබැවින් දින වෙන්කරගෙන පහසු වේලාවක එහි ඔබට අදාළ කටයුතු සඳහා තදබදයකින් තොරව යා හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here