පාස්පෝර්ට් කන්තෝරුවේ වැඩ නවතී! – ජනතාව රස්තියාදු වෙයි.

0
315

කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටීම නිසා එදිනෙදා කටයුතු වලටපැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

විදේශ ගමන් බලපත්‍ර එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා පැමිණි පන්සීයකට ආසන්න ජනතාව පෝලිමේ අව්වේ කරවෙමින් සිටින බව වාර්තා වේ.

පරිගණක පද්ධති සඳහා සේවා සපයන ආයතනයට තවමත් එහි දෝෂය හඳුනාගත නොහැකිවීම ඊට හේතුවයි.

UPDATE

දහවල් 11.00 වන විට පද්ධතිය යථාතත්ත්වයට පත්කරගැනීමට හැකිව තිබූ අතර දැන් නැවත කටයුතු ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here