පා පුවරුවෙන් වැටී චීන තරුණියක් මරුට

0
477

දුම්රියකින් ඇද වැටී චීන ජාතික තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, අම්බලන්ගොඩ, මාදම්පාගම දුම්රිය ස්ථානයේදී එම තරුණිය එළෙස අනතුරට ලක්ව ඇති බවයි.

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක පා පුවරුවේ පැමිණ ඇති අදාළ තරුණිය දුම්රියපොළ වේදිකාවේ ගැටීමෙන් පසු ඇද වැටී ඇත.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ, 25 හැවිරිදි තරුණියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here