පා.ම. රෝහිණි කවිරත්න මහත්මියට කොරෝනා!

0
304

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මේ වන විට මන්ත්‍රීවරිය මාතලේ පිහිටි සිය නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බව කවිරත්න මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් සිව් දෙනකුට මීට පෙර කොරෝනා ආසාදිත වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here