Tuesday, September 24, 2024

පැණි බීපු කථානායකටත් කොරෝනා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පෙරේදා (26) දින සිදු කරන කොවිඩ් පරීක්ෂණයකින් අනතුරුවයි, කථානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

තම නිල නිවසේ සේවකයින් කිහිප දෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කථානායකවරයා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles