පියුමි හංසමාලීට කොරියාවේ වේදිකාවක් මතදී පහර දෙයි..[Video]

0
613

‘බඩු එපා.. පියුමි එපා..’ පියුමි හංසමාලීට කොරියාවේ වේදිකාවක් මතදී පහර දෙයි..[Video]

කොරියාවේ සිටින ශ‍්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රසිංගයකට සහභාගී වීමට එරට බලා ගිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී වේදිකාවක් මත නර්තනයේ යෙදෙමින් සිටියදී ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

එහි සිටි පිරිස් විසින් ඇයට කෙසෙල් ගෙඩිවලින් පහර දී කුණුහරුපයෙන් බනිනු වීඩියෝවන්හි පැහැදිලිවම දැක්වෙයි.

පසුගියදා ආන්දෝලනයකට ලක් වූ ඇය විසින් රංගන දායකත්වය සැපයූ ඉරාජි වීරරත්නගේ නවතම ගීත වීඩියෝවේ කෙසෙල් ගෙඩියක කොටසක්ද තිබින.

හංසමාලීට ප‍්‍රහාර එල්ල කරන වීඩියෝව මෙතනින් 01 02

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here