පිලිපීනයේ බොක්සිං තරැව ජනාධිපතිවරණයට

0
329

ලබන වසරේ පිලිපීනයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවට ලෝක ප්‍රසිද්ධ පිලිපීන බොක්සිං තරුව වන මනී පැකියෝ විසින් පවසා තිබෙනවා.ඔහුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට යන්නේ පාලක පක්ෂය වන පිඩීපී-ලාබන් විසිනි. වත්මන් ජනාධිපතිවරයා හට නැවත වරක් ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට ඇති අවස්ථාවට තහනමක් පනවා ඇති බැවින් ඒ නිසාම ඔහු උප ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here