පිස්තෝලයක් අරන් ගෙදරට පැන්න හොරු දෙන්නටම යකඩ පොල්ලෙන් ගසා කකුල් දෙකම කැඩූ කුලියාපිටියේ යකඩ අම්මා….

0
465

ගිනි අවියක් රැගෙන නිවෙසට ඇතුලු වී මුදල් කොල්ල කෑමට සැරසුණු සොරුන් දෙදෙනකුට මවක විසින් යකඩ පොල්ලකින් පහර දී මෙල්ල කිරීමට සමත් වූ පුවතක් කුලියාපිටියෙන් වාර්තා වේ.පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකර ලබමින් සිටින බවද දැනගන්නට ඇත.මෙම අම්මාගේ වයස අවුරුදු 63කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here