පී.බී. ඉල්ලා අස්වෙයි ? නව ජනාධිපති ලේකම් එස්.අමරසේකර

0
348

හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන එස් අමරසේකර මහතා ජනාධිපති ලේකම් වශයෙන් පත් කිරීමට නියමිතව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
අමරසේකර මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කිරීමෙන් පසු මේ වන විට නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.


කැබිනට් ඇමතිවරුන්ගෙන් එල්ල වන දැඩි විරෝධය මත පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඉන් පුරප්පාඩු ධුරය සඳහා අමරසේකර මහතා පත් කරනු ඇතැයි ද එම වාර්තාව කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here