Tuesday, November 19, 2024

පුටින්ට පක්ෂව කතා කළ යුක්රේන දේශපාලනඥයාට මාධ්‍යවේදියාගෙන් කනට පාරක් (වීඩියෝ)

යුක්රේනයේ සජීවී රූපවාහිනී දේශපාලන සන්වාද වැඩසටහනක් අතරතුරේ ගැටිකෙළියක් හටගත්තේය. ඒ, යුක්රේනයත් රුසියාවත් අතර මොහොතින් මොහොත උණුසුම් වන අර්බුදය සම්බන්ධයෙනි.

ගුටි කෙළියට මැදි වූයේ රුසියන් හිතවාදී යුක්රේන විපක්ෂ දේශපාලන කණ්ඩායමක නායකයා වන නෙස්ටර් ෂුෆ්රිච් සහ රුසියන් විරෝධී මාධ්‍යවේදියකු වන යූරිබුටුසෝව් අතරේය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වර්ණනා කිරීමට නෙස්ටර් ෂුෆ්රිච් කටයුතු කිරීම ගුටි කෙළියට හේතුවක් වූ බව පැවසෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles