පුත්තලම දිස්ත්‍රීත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අද..

0
690
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ සටහනෙහි හත්වන දිස්ත්‍රික් උත්සවය මේ මස 11 දින පෙ.ව 9.30 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම ආනන්ද විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ සර්ව ආගමික පූජකතුමන්ලා සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 3,000 කට ආසන්න පිරිසක් සහභාගීවිමට නියමිතය.
මෙහිදි මත් දුව්‍ය උවදුර සදහා දායකත්වය දැරු නිලධාරින් සදහා ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමීමක්ද සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here