පුද්ගල ඒකරාශි විම් කොවිඩ් පාලනයට දැඩි බාධාවක්

0
278

පළාත් සංචරණ සීමාද උල්ලංඝණය කරමින් විනෝද චාරිකා ඇතුළු පුද්ගල ඒකරාශීවීම්වලට සහභාගී වීම කොරෝනා පාලනයට දැඩි බාධාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

දරුවන් පිටින් විනෝද චාරිකා යෑම මගින් මහජනයා ගැවසෙන පොදු ස්ථාන බහුල විමෙන් යළි කොවිඩ් අවදානමක් මතුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් පාසල් දරුවන් එන්නත්කරණයට ලක් කිරිමට සුදානම් අවස්ථාවක මෙවැනි අවදානමක් යළි මතුවිම ගැටලුකාරි බවත් ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here