පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට අමෙරිකාව දොර අරියි

0
329

සිය රටට ඇතුළුවන විදේශිකයින්ට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයෙන් හා යුරෝපා රටවලින් මෙන්ම අනෙකුත් රටවලින් පැමිණෙන පුද්ගලයින්ට ද අමෙරිකාවට ඇතුළුවීමට අවසර හිමිවනු ඇති. එම ක්‍රියාවලියට අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින විදෙස් සංචාරකයින් සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට අමෙරිකාවට ඇතුළුවීමට හැකිවනු ඇති බව ධවල මන්දිරය නිවේදනය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here