දිනෙන් දින ඉහළ යන එළවළු මිල

0
285

වෙළෙඳපොළේ එළවළු මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ .දඹුල්ල ආර්ථික
මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් ශාන්ත ඒකනායක මහතා පැවසුවේ වර්ෂාවත් හේතුවෙන් එළවළු විනාශවීම සමග එළවළු, වෙළෙඳපොළ වෙත නොපැමිණීම ඊට හේතුව බවයි.

අද (10) දිනය වනවිට මාළුමිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 600 ක් වැනි මිලකට අලෙවි වන බව ඔහු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here