පෙර දැක්ම – 2021 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම ජනවාරි 04

0
727

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් 2021 සහ ඉදිරියට මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම 2021 ජනවාරි මස 04 වැනි සඳුදා සිදු කිරීමට නියමිත ව ඇත.

දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පෙර දැක්ම එළිදැක්වීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අතර මෙම වීඩියෝව 2021 ජනවාරි 04 වැනි සඳුදා පෙරවරු 11.00ට ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා නැරඹිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here