Monday, September 23, 2024

පෙර පාසල් විවෘත කිරීමට අවසර හිමිවෙයි

පෙර පාසල්වල පැමිණෙන ළමුන් ගණනින් සියයට 50 ක ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අවසර ලබාදී තිබෙනවා. පාසල් විවෘත කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවත් ඒ අනුව ළමුන් 200 ට අඩු පාසල් ප්‍රථමයෙන් විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවයි එහි සඳහන් වන්නේ. කෙසේවෙතත් උපකාරක පන්ති තවදුරටත් වසා දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles