පෙර වැරදි සඳහා අත්අඩංගුවට ගනු ලැබේ!

0
491

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2007 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර ධානිෂ් අලී නැමැත්තා අරගලය මුවාවෙන් රූපවාහිනී සංස්ථාවට පැන සේවාවන්ට බාධා කිරීම් යටතේ අත්අඩංගුවට ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here