පොලිස් මුල් පුටු හයක් සෙලවෙයි

0
331

කොළඹ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස ද ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක කුලතිලක අධිවේගී මාර්ග කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙසද හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල ගල්කිස්ස කොට්ඨාසයටද කොළඹ දකුණ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසද යාපනය සහකාර පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී.ඊ.රන්දෙණිය කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී ලෙසද මාරු කරනු ලැබ සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here