පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ හදිසි ගින්නක්..

0
362

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ගම්පොළ පාරේ පිහිටි ඉංජිනේරු පීඨයේ, පර්යේෂණාගාරයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ ගින්න හට ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව අප වාර්තාකරු පවසයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බවත්, සිද්ධිය පිළිබඳව පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here