පුවත් පොංගල් නිසා කපන්නෑ! By Manorama Weerasinghe - January 15, 2023 0 252 FacebookTwitterPinterestWhatsApp තෛපොංගල් උත්සවය යෙදී ඇති හෙට (15) දිනයේ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (14) පස්වරුවේ පැවසීය. සාමාන්‍ය පරිදි සඳුදා දිනයේ ද පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.