පොටෑසියම් ක්ලෝරයිඩ් නම් එය කාබනික පොහොරක් නෙවෙයි

0
297

එළැඹෙන මහකන්නය සදහා ගොවි ජනතාවට බෙදාහැරීමට මෙරටට ගෙන්වූ ටොන් 30 000 ක පොටෑසියම් ක්ලෝරයිඩ් පෙහොර කිසිසේත්ම කාබනික පොහොරක් නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අවධාරණය කරනවා.

කෙසේ නමුත් මෙලෙස ආනයනය කළ පොහොර ප්‍රමාණය ගොවි ජනතාවට ප්‍රමාණවත් වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

බුද්ධි මාරඹේ මහතා මෙම අදහස් පළ කලේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here