පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරිම ප්‍රමාද කරන්න

0
271

Covid – 19 තවදුරටත් පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම ප්‍රමාද කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලීමක් කරනවා.

පොදු ප්‍රවාහනයේදි නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ඒවා භාවිතා කළහොත් යළි මේ කොවිඩ් ව්‍යාප්තිය පැතිර යාමේ අවදානමක් මතුවිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here