පොදු පෙරමුණේ නොවන පක්ෂවල අයට අයට විනය පියවර ගන්නේ නෑ

0
438

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් හැටියට සෙසු පක්‍ෂවල අයගේ ප්‍රකාශවලට පියවර ගැනීමට ඉදිරිපත් නොවන බවත් පොදුජන පෙරමුණේ කිසිවකු හෝ විවේචන කරන්නේ නම් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ප්‍රධානම පක්‍ෂය වූවද අනිකුත් පක්‍ෂවල අය කරන ප්‍රකාශ සහ තීන්දු තීරණ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව කී අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමේ කැබිනට් පත්‍රිකාව හොරෙන් සම්මත කළ එකක් නෙවන බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here