පොදු සන්ධානයක් ගොඩ නැගීමට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30 ක් හා එජනිස අතර සාකච්ඡාවක්

0
293

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30 ක් පොදු සන්ධානයක් යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කටයුතු කිරීමට එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.  ඒ අනුව එම පක්ෂ හා කණ්ඩායම් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (11) පෙරවරුවේ මූලික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

පෙරවරු 10ට නිදහස් පක්ෂ මූලස්ථානයේදී අදාළ සාකච්ඡාව පැවැත්වෙන්නේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here