පොර්ට් සිටි ගිවිසුම් ගැන අද පාර්ලිමේන්තුවට

0
382

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම පනත් කෙටුම්පත හෙට සහ අනිද්දා යන දෙදින තුළ විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත්තේ. එමෙන්ම ඉදිරි දින දෙක තුළ ඒවා විවාදයට ගැනෙනුන ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here