පුවත් පොළව පලාගෙන අපායේ ගොස් කටු ඉඹුලේ නගින්න වෙන අය නම් කෙරේ By ciawpdev - October 4, 2021 0 298 FacebookTwitterPinterestWhatsApp අධික අසාධාරණ ලාබයක් ලබමින් වැඩිමිලට සහල් විකුණන පුද්ගලයන්ට පොළොව පලාගෙන අපායට ගොස් කටු ඉබුලේ නැගීමට සිදුවන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි කළුතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මෙය පැවසිය.