පොල්තෙල් මිලත් ඉහළ නැංවීම ගැන අනාවරණයක් !

0
305

හිඟයක් මවා පා සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දී පොල් තෙල් මිල ඉහළ නැංවීමට බහුජාතික සමාගම් කිහිපයක් සූදානම් වන බවට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

මෙරට පොල්තෙල් අවශ්‍යතාවය සපුරාලීමට දේශීය නිෂ්පාදකයින්ට හැකියාව පවතින බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here