Wednesday, February 5, 2025

පොලිස්පතිතුමන් වෙතින් ශ්‍රී ලංකා වාර්තාවක්…!

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි. මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී තිබුණි.

ඊයේ(2) දායින් සති තුනක සේවා දිගුවේ කාලය අවසන් විය.

මින් පෙර මෙවැනි ආකාරයේ සේවා දිගු ලබාදීම් ගැන වාර්තා වී නැත.

Previous article
Next article

Related Articles

Latest Articles