පොලිස් ඇමති තවත් ආණ්ඩුවේම මන්ත්‍රී චන්දිම සමග ගැටෙයි

0
298

පාර්ලිමේන්තු ප්‍රශ්න ඇසීමේ වාරයේදී මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සහ ආණ්ඩු පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චන්දිම වීරක්කොඩි මහතා අතර දෙදෙනාම ප්‍රකාශ කරන දේ ප්‍රතික්ෂේප කර ගැනීමේ තත්ත්වයක් දැක ගන්නට ලැබුණා. ගිංතොට තුනී ලෑලි ආයතනයේ පාලනාධිකාරි අධිකාරියේ පුද්ගලයෙකුට එරෙහිව නිකුත් කොට ඇති වරෙන්තුවක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වීරක්කොඩි මහතා දිගින් දිගටම පොලීසියට චෝදනා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here