පොලිස් නිලධාරින්ට පහරදීම්වල වර්ධනයක්

0
299

පසුගිය දිනවල කොළඹ නගරයේ‍ෙ ස්ථාන දෙකකදී පොලිස් නිලධාරින්ට පහරදීම් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පොාලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ මේ ආකාරයට පොලිස් නිලධාරීන්ට පහරදීමට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කරන බවයි.

ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාතමක කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here