පොලිස් මූලස්ථානයේ පරිපාලනය පළමු වරට කාන්තාවකට පැවරේ

0
314

පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මියව පත් කර තිබෙනවා.

එම තනතුරට පත් වු පළමු කාන්තා පොලිස් නිලධාරිනිය වන්නේ ඇයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here