පොලිස් ලොක්කන් 15කට දඬුවම්

0
420

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පැහැර හරිනු ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනකුට එරෙහිව විනය පියවර ගැනීමට අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.මෙලෙස විනය පියවර ගනු ලබන නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරු,පොලිස් අධිකාරීවරු,සහකාරීපොලිස් අධිකාරීවරු සහ පොලිස් පරීක්ෂකවරු ද සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here