පොලීසියේ දහදාහකට උසස් වීම්!

0
422

පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ වනවිට පොලිස් කොස්තාපල් (PC) තනතුරේ සිට පොලිස් පරීක්ෂක (IP) දක්වා වන තනතුරුවල සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් මෙලෙස ඔවුන්ගේ ඊළඟ නිලය දක්වා උසස්කිරීම් සිදුකිරීමට නියමිතව තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here