පොලීසියේ 5ක් අත්අඩංගුවට

0
337

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යතුරු පැදි අනතුරකින් ඊයේ (20දා) රාත්‍රියේ මිය යෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටත් පොලිසිය කටයුතු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයනක් නිකුත් කරමින් පවසයි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හිල්මි මොහොමඩ් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here