Sunday, December 22, 2024

පොලීසිය නොමනා හැසිරීමක (video)

පොලීසිය විසින් ද්‍රවිඩ ජාතික තරුණියක පරීක්ෂා කොට ඇගේ ජංගම දුරකථනය පැහැරගෙන යන දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතී. එහිදී නීතීඥවරයෙක් යැයි පවසන පුද්ගලයෙකු පැමිණ ඊට විරෝධය දක්වන ආකාරයත් මෙහි දිස්වේ.

වීඩියෝව පහතින්




Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles