පොලොන්නරුවේ නියඟය දරුණු අතට!

0
369

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට පවත්නා උග්‍ර ජල හිඟය හේතුවෙන් 52,519ක පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.

මේ වන විට එහි පාසල් 30ක් වසා දැමීමට සිදු වී ඇති අතර, පීඩාවට පත් ළමයින් සංඛ්‍යාව 16, 685ක් වන බව ද ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here