පොහොට්ටුවේ දැන් අයිතිකාරයො වෙලා ඉන්නේ එක එක ගුබ්බෑයම්වල රිංගලා හිටපු අය… බලය තියෙන කොට ‌මොළේ නෑ… දැන් මුල මතකත් නෑ

0
353

මේ වනවිට පොහොට්ටුවේ අයිතිකරුවන් වී ඇත්තේ ඉස්සර යහපාලන ගුබ්බෑයම්වල සිටි එක එක පිරිස් බවත්, බලය යනු සදාකාලික එකක් නොවන බව සියලු දෙනාම මතක තබා ගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කියා සිටියේය.


බලය ඇති කොට මොළේ නැති බවට කියමනක් ඇති බව කී ඒ මහතා ඇතැමුන්ට දැන් මුල මතක නැති බවද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here