පොහොට්ටුවේ පස්වැනි සංවත්සර සමිමෙිලනය අද

0
342

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර සැමරුම අද (02) පෙරවරු 10.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

“අභිමානයෙන් සෞභාග්‍ය කරා” යන තේමාව යටතේ මෙවර සංවත්සර සමරුව පැවැත්වෙන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සීමිත නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් චාම්, අභිමානවත් උත්සවයක් ලෙස මෙය පැවැත්වෙනු ඇති බවයි එම පක්ෂයේ මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here