පොහොර අර්බුදය ඉඩම් විකුණන මාෆියාවක්

0
293

වර්තමානයේ ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති පොහොර අර්බුදය මෙරට වගා ඉඩම් විදේශයන්ට විකුණා දැමීම සදහා ක්‍රියාත්මක මාෆියාවක් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා චෝදනා කරනවා.

විදෙස් රටවල් කිහිපයක්ද මෙම මාෆියාවට සම්බන්ධ බවයි මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here