පොහොර ගැටළුව නිසා එළවළු තොග අඩුවෙයි

0
326

පොහොර අර්බුධය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොගද සීඝ්‍රයෙන් අඩු වී ඇති බව ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා.

ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළදපොළ වෙත ලැබෙන එළවළු තොග සියයට 60කින් පමණ අඩු වී ඇති බවයි ව්‍යාපාරකයින් සඳහන් කළේ.

එළවළු තොග අඩු වීමත් සමග එළවළු තොග මිල ගණන්ද ඉහල ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here