පොහොර තහනම නිසා තේවල ගුණාත්මකභාවයේ අඩුවක් වුණා – අමාත්‍ය රමේෂ් පතිරණ

0
483

රසායනික පොහොර තහනම නිසා තේ වගාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදුවු බව තමාද පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

පෙබරවාරි වන විට සහනදායි මිලට පොහොර ලබා ගැනීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

2022 අයවැය තෙවන වර හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට ඊයේ (27) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here