Saturday, January 11, 2025

‘පොහොර දියවි’ විපක්‍ෂය විරෝධතා..

විපක්ෂයේ සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ විරෝධතාවයක නිරත වුහ.

මහ කන්නයට අවශ්‍ය පොහොර ලබා දෙන ඉල්ලමින් ඔවුන් මෙසේ විරෝධතාවේ යෙදුනහ.

අද පාර්ලිමේන්තුවේ දී කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය සිදු වෙමින් තිබෙන අතරතුර දී මෙම විවාදය විරෝධතාවය පැවැත්වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles